ආණ්ඩුව කරන එක විහිළුවකට හිනා වෙලා ඉවර වෙන්න කලින් තව විහිළුවක් කරනවා. දැන් නම් මේ ආණ්ඩුව තනිකරම ජෝකර ආණ්ඩුවක් යැයි ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී මනෝ ගනේෂන් මහතා පවසයි.
පරණ හොරු අල්ලන්න දෙන ට්රයි එකම අලුත් හොරු අල්ලන්න කටයුතු කරන ලෙස මනෝ ගනේෂන් මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටී