දවසේ වෙඩිල්ල අද දෙහිවලදී

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී අද වෙඩි තැබීමක් සිදුවිය.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන්. වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart