දයාසිරි ජයසේකර CID යට

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. ඒ තෙල් සංස්ථා පරිපාලනය විසින් එහි වෝහාරික විගණන ක්‍රියාත්මක නොකිරීමට විරුද්ධව පැමිණිල්ලක් කිරීම සඳහායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart