ලොව ජනප්‍රිය රෙස්ලිං ක්‍රීඩක අමෙරිකානු ජාතික හල්ක් හෝගන් නොහොත් ටෙරී බොලියා හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් මිය ගිය බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
අමෙරිකාවේ ජෝජියාහිදී උපත ලැබූ ටෙරී බොලියා, මියයන විට 71 වන වියේ පසුවිය. උපතින් ටෙරී බොලියා වුවත්, රෙස්ලිං පිටියේ ජනප්‍රිය වූයේ හල්ක් හෝගන් නමින්ය.
1980 දශකයේ වෘත්තීය රෙස්ලිං ක්‍රීඩාවට පිවිසි හල්ක්, ලොව පුරා වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ ඔහු ලැබූ ජයග්‍රාහණ හේතුවෙනි.