ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයක් මත මේ දිනවල ධවල මන්දිරයේ යම් යම් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වෙමින් පවසයි.
ඒ යටතේ ඇමරිකානු ඩොලර් බිලියන 200ක් වැය කරමින් නවතම බෝල් රූම් ශාලාවක් ඉදිකිරීමට නියෝග නිකුත් කර තිබෙන බවට වාර්තා වේ. මෙම නව බෝල් රූම් ශාලාවේ නව ඉදිකිරීම් එළඹෙන සැප්තැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම බෝල් රූම් ශාලාව ධවල මන්දිරයේ සාද පැවැත්වීම සඳහා යොදා ගන්නා බවයි.