හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ලොහාන් රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ, ලොහාන් රත්වත්තේ මහතා අසනීප තත්ත්වයක් මත කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගිය බවයි.
මියයන විට ඒ මහතා 57 වැනි වියෙහි පසුවිය.