හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
ලන්සා ඊයේ (29) කොච්චිකඩේ පොලිසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගන්නා ලදී.