ශ්‍රී ලංකා පොලිසියේ 159 වන සංවත්සරය අද (සැප්තැම්බර් 03) දිනට යෙදී තිබේ. “නීතිය සුරකිමු – සාමය අගයමු” යන තේමාව යටතේ දිවයින පුරා විවිධ වැඩසටහන් සංවිධානය කරමින් මෙම දිනය සමරනු ලැබේ.
මහජනතාවගේ ආරක්ෂාව සහ සාමය වෙනුවෙන් නොයෙක් කැපකිරීම් කරමින් පොලිසිය සිදු කරන සේවය මෙම දිනයේදී විශේෂයෙන් ඇගයීමට ලක් කෙරේ.