Posted on: September 3, 2025 අල්ලස් කොමිසමට යන්න ලෑස්ති වෙන රාජිත අල්ලස් කොමිසමේ දැනුම්දීමක් අනුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අල්ලස් කොමිසම හමුවට රැගෙන යයි.