නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සුමේධ රත්නායක සහ නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් පිළිබඳ හිටපු අධ්‍යක්ෂ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමෙන් නිදහස් කරනු ලැබීය.
සුමේධ රත්නායක සමග අත්අඩංගුවට ගත් ඉඩම් පිළිබඳ හිටපු අධ්‍යක්ෂවරයා හෝමාගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ ලැයිස්තුවේ සිටි පෙරේරා නමැති පුද්ගලයෙකි.
මයුරපති කෝවිල ඉදිරිපිට නාගරික සංවර්ධන අධිකාරියේ සුන්බුන් දමන ස්ථානයක් කුළියට ලබා දීම සම්බන්ධ සිදුවීමක් මීට පාදක වී තිබේ