සුජීව සේනසිංහට අත් වැරදීමක්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ, ශ්‍රී ලංකා සහ ඊශ්‍රායල පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයක් පිහිටුවීමට කර පසුව අත්වැරදුණ බව නිවේදනයක් නිකුත් කර සමාජ ජාලා ඔස්සේ දැනුම් දී තිබේ.

ඒ අනුව සිය Facebook ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ , අදාළ ලිපිය ඔහු විසින් ඉල්ලා අස්කර ගෙන ඇති බවත්, එම ලිපිය අවලංගු කරන ලෙස සියලුම පාර්ශ්ව දැනුවත් කර ඇති බවය.

ඔහුගේ නිවේදනය සහ ලිපිය ඔහුගේ Facebook ගිණුමේද සටහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart