රාජ්‍ය ගිණුම් කාරක සභාවේ (කෝපා) සභාපතිවරයා ලෙස විපක්ෂ මන්ත්‍රී කබීර් හෂීම් පත් කර ඇති බව පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය පවසයි.
මීට පෙර මෙම තනතුර දැරුවේ රජයේ මන්ත්‍රී අරවින්ද සෙනරත් විසිනි.