මිද්දෙණියේ අයිස් රසායන වාර්තාව අපරාධ කොට්ඨාසයට භාරදෙයි

 

මිද්දෙණියෙන් සොයාගත්, ‘අයිස්’ නිෂ්පාදනයට යොදා ගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය සම්බන්ධ වාර්තාව ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය විසින් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට භාර දී තිබෙනවා.

පසුගිය දිනවල සොයාගත් මෙම සැක සහිත රසායනික ද්‍රව්‍ය තොගයේ සාම්පල පරීක්ෂා කිරීම සඳහා ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය වෙත යොමු කර තිබුණා. එම පරීක්ෂණ වාර්තාවල නිගමන අනුව ඉදිරි පියවර ගැනීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart