මෙම වසරේ නියමිත කාලසීමාව වන විට ජනාධිපතිවරණය පවැත්වීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට ඇත. ඒ අද (22) පැවති කැබිනට් රැස්වීමේදීය. ඒ අනුව මෙයට මුදල් වෙන්කර ඇති බව ජනාධිපතිවරණය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1