ඊශ්‍රායල හමුදාව විසින් පලස්තීන බටහිර ඉවුරේ ජෙනින් නගරයට ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තාවේ.
මෙම ප්‍රහාරය ඉලක්ක කරගෙන ඇත්තේ එම නගරයේ සන්නද්ධ කල්ලි බවයි තවදුරටත් සඳහන් කර ඇත්තේ.
මෙම ප්‍රහාරය මඟින් වෛද්‍යවරයෙක් ගුරුවරයෙක් සහ පලස්තීනුවන් හත් දෙනෙක් මියගොස් ඇති අතර හමාස් ,ෆාටා ඉස්ලාමීය ජිහාඩ් වැනි සන්නද්ධ කණ්ඩායම් මෙහි ක්‍රියාත්මක බව ද ඔවුන් වැඩිදුරටත් පවසා ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1