ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලයේදී F -44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් පළමු උත්සාහයේදී මීටර් 66.49 ක
දක්ෂතාවක් වාර්තා කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් සමත්විය.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk