එංගලන්තයේ පාතාල නායකයකුගේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කෙරුණු පරිප්පු කන්ටේනර් පහක් වෙනත් පාර්ශවයකට රුපියල් දෙකෝටි අසූ ලක්ෂයකට විකුණා ඇති බව වාර්තා වේ.
රුපියල් එක්කෝටි දහතුන් ලක්ෂයක තක්සේරු වටිනාකමකින් යුක්ත මෙම පරිප්පු තොගය විකිනීමෙන් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක පමණ ලාභයක් ලබාගෙන ඇති අතර එම ලාභය ඇතැම් නිලධාරීන් අතරේ ද බෙදී ගොස් ඇති බව ආරංචි මාර්ග පවසයි.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk