ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය රග්බි සංගමය ,මෝටර් රථ සම්මේලනය සහ දැල්පන්දු සම්මේලනය යන සංගම් වහාම ක්‍රියාත්මක වන පරිදි ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව සඳහන් වේ.
එහි දී ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා මීට අදාළ නිලවරණය කැඳවීම සඳහා නිසි බලධාරී ලෙස පත්කර ඇති බව ද වාර්තා වේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1