ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා පක්ෂ කාර්යාලයේ අයිතිය තම කණ්ඩායමට ලැබී ඇති හෙයින් වැඩ බලන කෑලි සියල්ලම ළගදීම අවසන් කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතා පැවසීය.
පක්ෂය ආරක්ෂා කරගැනීමට නීත්‍යානුකූල පියවර ගත් බව හා නව ජවයකින් පක්ෂය ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව වලස්මුල්ල ප්‍රදේශයේ කෘෂිකර්ම වගා ව්‍යාපෘතියක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව තිබූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වැඩි දුරටත් පවසා ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1