ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් මෙරට ජාතික ගැටලුවට තිරසාර විසඳුමක් ඇතුලත් කරමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කර තිබේ. සියලු පාර්ශවයන් සමග ජාතික ගැටලුවට සම්බන්ධයෙන් සාකච්ඡා කර ප්‍රසිද්ධියට පත් කරන බවද ඒ පිළිබඳ තවමත් සාකච්ඡා ආරම්භ කර නැති බවත් එතුමා පවසා තිබේ. මෙරට පවතින්නෙ යල්පැන ගිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බැවින් ජාතික ජන බලවේග රජයක් විසින් රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා. ඒ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1