ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මැති ඇමැතිවරු පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහට හා තම පක්ෂ නායකත්යට යන දෙපාර්ශ්වයටම එකිනෙකාට හොරෙන් සහය පළකිරීමට පොරොන්දු වී ඇත බව වාර්තා වේ.
මෙසේ දෙපාර්ශ්වයටම සහාය දෙන බවට පවසා ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මැති ඇමැතිවරු ගණන 43ක් වන අතර එහි ඇමැතිවරු 3 දෙනෙක්, රාජ්‍ය ඇමැතිවරු 13ක් සහ මන්ත්‍රීවරු 27ක් සිටින බවට වාර්තා වේ.
මෙම පිරිස, පාර්ශ්ව දෙකටම සහාය දෙන බවට පොරොන්දු වී ඇති බව හෙළි වීමෙන් නායකයන් දෙපළගේම දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi