ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හරිනි අමරසූරිය මහත්මිය සමලිංගික සබඳතා වරදක් නොවන ලෙස දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධනය ඉදිරිපත් කිරීමට තම පක්‍ෂය එකඟ බව සඳහන් කර ඇති බවට වාර්තා වේ. දෙරණ රූපවාහිනී නාලිකාවේ පැවති සාකච්ඡාවකදී මෙලෙස ප්‍රකාශ කර අති බව සඳහන්.
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත මහතා විසින් ගෙන විත් තිබෙන අදාළ යෝජනාවට තම පක්ෂය සහයෝගය පළ කරන බවද ඇය ප්‍රකාශ කර ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi