ණය ගැනීම , බදු දීම ,ජාතික සම්පත් විකිණීම වැනි දෑ රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයාට රටේ ආර්ථික අර්බුදය පිළිබඳ ඇති ගැටළු සඳහා පවතින උත්තර බව ජාතික ජන බලවේගයේ විධායක සභික නලින්ද ජයතිස්ස මහතා ජාතික ජනබලවේගය විසින් සංවිධානය කරන ලද ජන හමුවක් අමතමින් පවසා ඇත. එහිදී ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ ඔවුන්ගේ ආණ්ඩුවද ණය ගන්නා බවත් ඒ රට ගොඩ නඟන සැලැස්මට අනුකූලව දීපාර්ශවීය හා බහු පාර්ශවීය ලෙස බවත් ය.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
WhatsApp link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi