දෙමළ ජාතික සන්ධානයේ ත්රිකුණාමල දිස්ත්රික් මනාප ලැයිස්තුවේ ආර්. සම්පන්දන් වෙනුවට දිස්ත්රික් මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින කදිරවේලි සන්මුගම් කුගදාසන් මහතා පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිත බව ආරංචි මාර්ග පවසා ඇත.ඒ අනූව ඔහු ත්රිකුණාමල දිස්ත්රික්කයෙන් පහුගිය මැතිවරණය සඳහා දෙමළ ජාතික සන්ධානය යටතේ තරග කළ පරාජිත ලැයිස්තුවේ පළමුවැනි ලෙස මනාප 16770 ලබාගෙන සිටි බව ද වාර්තා වේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi