අද සිට ලංකා ඉන්දීය තෙල් සමාගම විසින් සිය බෙදුම්හල් කිහිපයක් ඔස්සේ ඔක්ටේන් 100 පෙට්‍රල් අලෙවි කිරීම ආරම්භ කර ඇති අතර එහි ලීටරයක මිල රුපියල් 793ක් වේ. නවීන වාහන සඳහා භාවිතයට වඩාත් සුදුසු මෙම ඉන්ධන වර්ගයෙන් සුමට ධාවනයක් මෙන්ම වැඩි සැතපුම් ප්‍රමාණයක් සමග ඉහළ එන්ජින් ක්‍රියාකාරීත්වයක් අත්විඳිය හැකි බව සමාගම කියා සිටියි. මෙම පෙට්‍රල් වර්ගය අලෙවි කරන ලෝකයේ අටවන රට බවට ශ්‍රී ලංකාව පත් වේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi