ශ්රී ලංකාවේ විදේශ ණය ප්රමාණය ඩොලර් බිලියන 37ක් බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන් බව වාර්තා වේ. මෙයට ද්විපාර්ශ්වික ණය ඩොලර් බිලියන 10.6, බහුපාර්ශ්වික ණය ඩොලර් බිලියන 11.7, වාණිජ ණය ඩොලර් බිලියන 14.7 සහ ස්වෛරී බැඳුම්කර ඩොලර් බිලියන 12.5 ඇතුළත් වන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්රකාශයක් කරමින් වැඩිදුරටත් ප්රකාශ කර ඇත,
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi