ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ මහ නගර සභා හිටපු මන්ත්‍රී මහින්ද කහඳගම අද කෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පල කරමින් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වී ඇති බවට වාර්තා වේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi