රේගු දෙපාර්තමේන්තුව , සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශීය බදු දෙපාර්තමේන්තුව එක්කර එකම ආයතනයකට බලය පැවරීමට එරෙහිව ක්‍රියාත්මක වූ වර්ජනය වෘත්තීය සමිති සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා රේගු වෘත්තීය සමිති සන්ධානය පවසා ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi