කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කළ වතු කම්කරු වැටුප් වැඩිකිරීම පිළිබඳ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබේ. ඒ ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් විසින් අදාළ වැටුප් වැඩි කිරීමට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi