ඊයේ (04) බ්‍රිතාන්‍ය මහ මැතිවරණය පැවැත්වුණු අතර එහි ප්‍රතිඵල මේ වනවිට නිකුත්වෙමින් පවතින බව වාර්තා වේ. එම ප්‍රතිඵල වලට අනුව කම්කරු පක්ෂය ඉදිරියෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එබැවින් එම පක්ෂයේ Keir Starmer එරට අගමැති ලෙස පත්වීමට නියමිතව ඇත. මේ අනුව කම්කරු පක්ෂය ආසන 410 ක් සහ පාලන බලය හිමිකරගෙන සිටි කොන්සර්වෙටිව් පක්ෂය ආසන 131ක් ලබාගැනීමට ඉඩ ප්‍රස්ථාව ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi