බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට කම්කරු පක්ෂය නියෝජනය කරමින් ශ්‍රී ලංකා සම්භාවයක් සහිත උමා කුමාරන් මහත්මිය ඡන්ද 19,145 ලබා ගනිමින් එරට පාර්ලිමේන්තුවට පත්වූ බව වාර්තා වේ. ඒ අනූව මෙම මැතිවරණයේ දී ඡන්ද 19,145 ක් ලබා ගනිමින් ස්ට්‍රැට්ෆෝර්ඩ් සහ බෝ ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රථම පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය වීමට උමා කුමාරන් මහත්මිය එහිදී වාසනාවන්ත වී ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi