වත්මන් විදුලි ගාස්තුවට සාපේක්ෂව විදුලි බිල සියයට තිහකට වඩා වැඩි ප්‍රමාණයකින් පහත දමන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසා ඇත. මෙම ගාස්තු අඩු කිරීම ජූලි මස 18වනදා සිට ක්‍රියාත්මක වන බව එතුමා මේ අවස්ථාවේදී වැඩිදුරටත් පැවසීය. එමෙන්ම මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලැබුණු සැණින්ම නව ගාස්තු අඩු කිරීම ක්‍රියාත්මක වන බවද ඔහු මෙහිදී අනාවරණය කළේය.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi