පුත්තලමේ පැවති සක්වල වැඩසටහනක් අමතමින් විපක්ෂ නායක සහ සමඟි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා මෙරට තුළ ආධාර සමුළුවක් පවත්වන බව පවසා ඇත.ඒ අනුව උතුරු හා නැගෙනහිර පළාත් සඳහා එමගින් ආධාර ලබාගැනීමට සූදානම් බවත් සමඟි ජන බලවේග රජයක් තුළ උතුරු හා නැගෙනහිර පළාත් සංවර්ධනය කරමින් තම නායකත්වය ලබාදෙන බවත් ඔහු එහිදී අදහස් දක්වමින් තව දුරටත් පවසා ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi