ඊශ්‍රායල් හමාස් යුද ගැටුම් හේතුවෙන් පලස්තීනුවන් 38,240 දෙනෙකු ඉක්මවා මියගොස් ඇති බව සහ ඊස්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරය හේතුවෙන් පලස්තීනුවන් 30කට වැඩි පිරිසක් මියගොස් ඇති බවත් තවත් විශාල පිරිසක් තුවල ලැබ ඇති බවත් වාර්තා වේ. ඒ අනූව මෙම ප්‍රහාරය සිදු කර ඇත්තේ හමාස් සංවිධායන ප්‍රධානියෙකු ඉලක්ක කරගනිමින් බව සහ එය එල්ල කර ඇත්තේ ආබාධිත පුද්ගලයන් තුවාලකරුවන් රැඳී සිටින කඳවුරකට බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් මෙහිදී සඳහන් කර ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi