වෛද්‍ය තිලක් රාජපක්ෂ සහ ලලිත් එල්ලාවල ඉදිරියේදී සමගි ජන බලවේගයට එක් වීමට සුදානමින් සිටින බව වාර්තාවේ.
මේ අතර එම පක්ෂය සමඟ සන්ධානගත වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ප්‍රමුඛ නිදහස් ජනතා සභාව සූදානමින් සිටින බවද පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පසුගියදා ප්‍රකාශ කර ඇති අතර ඩලස් අලහප්පෙරුම , මහාචාර්ය චරිත හේරත් ඇතුළු පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයේදී සමඟි ජන බලවේගය එක්ක කටයුතු කිරීමට මේ වන විට තීරණය කර ඇති බව ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaB