සමඟි ජන බලවේගය විසින් මතුගම සංවිධානය කරන ලද ජන හමුවක් සඳහා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට පැමිණීම තහනම් කර තිබෙන බව එම පක්ෂ ආසන සංවිධායකවරුන් විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම තහනම ප්‍රකාශයට පත් කර තිබේ. ඉදිරියේදී මෙරට ජනාධිපතිවරයා බවට සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීම සඳහා මෙම රැළිය පවත්වන බවද ඔවුන් එහිදී වැඩිදුරටත් සඳහන් කළ බව වාර්තා වේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi