ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් විවෘත කර ඇති බව වාර්තා වේ.හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ප්රබලයන් කීපදෙනෙකු ද සහභාගී වෙමින් මෙය අතුරුගිරිය පෝරේ ප්රදේශයේ විවෘත කර ඇති බව ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කර ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi