ජනාධිපතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා රුපියල් මිලියන 600 ත් 800 ත් අතර මුදලක් වැයවන බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
රජයේ මුද්‍රණාලාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය ඒ පිළිබඳව මැතිවරණ කොමිසමට දැනුම් දී ඇති බවත් ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය අනුව එම මුදල අඩුවිය හැකි බවත් ප්‍රකාශ කර ඇත.
මේ වන විට එම මැතිවරණයට අදාළ සංගණන පත්‍රිකා මුද්‍රණය කර ඇතැයිද ලියනගේ මහත්මිය පවසා ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi