හෝමාගම පිටිපන ප්‍රදේශයේ අලුතින් ආරම්භ කරන ලද රට බීමහල සතියක් ඇතුළත ඉවත් නොකළහොත් එයට විරුද්ධව තීණ්දුවක් ගන්නා බව ඊට එරෙහිව පැවතුන සත්‍යග්‍රහයකට එක් වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා ඇත.තමන්ට ඇමතිකම් ,මන්ත්‍රීකම්වලට වඩා හෝමාගම ජනතාවගේ අභිමානය වටින බව සහ එම ප්‍රදේශයේ ලේකම්වරයා අන්තනෝමතික ලෙස කටයුතු කර ඇති බව ද ඒ සඳහා නීතිය ක්‍රියාත්මක විය යුතු බව ද ඔහු එහි දී වැඩිදුරටත් පවසා ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi