අගෝස්තු මාසයේදී වාහන ආනයනය කිරීමට ආරම්භයක් දිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා ඇත.
ඒ අනුව විදුලියෙන් ක්‍රියා කරවන වාහන ගෙන්වීමට වැඩි නැඹුරුතාවක් දක්වන බව හා වාහන ආනයනය සිදුකරන්නේ කෙසේද යන්න පිළිබඳ ආරම්භයක් ලබා දීමට සූදානම් අතර ඊට අදාළ කමිටු වාර්තාව අගෝස්තු මස දෙවන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ඔහු වැඩි දුරටත් පවසා ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi