ඉන්දීය ක්රිකට් කණ්ඩායමේ ශ්රී ලංකා සංචාරය සඳහා ක්රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් විස්සයි විස්ස ශ්රී ලංකා සංචිතය නම් කර ඇත. එහිදී ශ්රී ලංකා විස්සයි විස්ස ක්රිකට් කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංකට හිමි වී තිබේ. සංචිතය සඳහා කැඳවා ඇති ක්රීඩකයින් ලෙස කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, බිනුර ප්රනාන්දු හා නවක ක්රීඩක චමිඳු වික්රමසිංහ නම් කර ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi