අපේක්ශකයින්ගෙන් සහ ආධාරකරුවන්ගෙන් මැතිවරණයට අදාළ නීති රීති ක්‍රියාත්මක කිරීමට නිදහස් හා සාධාරණ චන්ද වීමසීමක් පැවැත්වීම සඳහා කොමිසම විසින් ගන්නා ක්‍රියාමාර්ගවලට සහයෝගය ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල් රත්නායක මහතා පවසා ඇත.ඒ අනූව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ මැතිවරණ නීතිරීතිවලට පටහැනිව කටයුතු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද කටයුතු කිරීමට සූදානම්ව සිටින බවයි.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi