ජනාධිපති කාර්‍යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් අද සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ ඔහුගේ විජේරාම නිල නිවසේදී හමුවී සාකච්ඡාවක් පවත්වා ඇත.
එහිදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහාය ලබාගැනීම පිළිබඳව සාකච්ඡා කර ඇති අතර සුසිල් ප්‍රේම්ජයන්ත හා සාගල රත්නායක,ජනාධිපතිවරයාට සහය ලබා දෙන ලෙස දැඩි ලෙස ඉල්ලීම් කර ඇති බවද වාර්තා වේ.
තවද, මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ සදුදා දේශපාලන මණ්ඩලය සමග සාකච්ඡා කර තම තීන්දුව දැනුම් දෙන බවයි.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi