රුපියල් බිලියන 01.4 ක වියදම් ඇස්තමේන්තුවක් 2024 ජනාධිපතිවරණ රාජකාරී වෙනුවෙන් වැයවෙන බව සහ මේ වන විට එය ඇස්තමේන්තු කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසා ඇත .ඒ අනුව එම වියදම් ඇස්තමේන්තුව මැතිවරණ කොමිසමට භාර දුන් බවත් ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය මැතිවරණ ලියවිලි පත්‍රිකා බෙදා හැරීම මේ වන විට ආරම්භ කර ඇති බවත් නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා වැඩිදුරටත් පවසා ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi