ජනාධිපති නිකලස් මදුරෝට තෙවැනි වරටත් වෙනිසියුලා ජනාධිපතිවරණයේ ජන වරම හිමිවිය. ඊයේ (28) පැවැති ජනාධිපතිවරණයෙන් මදුරෝ සහ ඔහුගේ එක්සත් සමාජවාදී පක්ෂය සියයට 50 කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනා ගැනීමට සමත් විය.
නිකලස් මදුරෝ යනු, වෙනිසියුලානු අසහාය නායක හියුගෝ චාවේස්ගේ අනුප්‍රාප්තිකයාය. මදුරෝ, මීට වසර 11 කට පෙර, වෙනිසියුලාවේ ජනපති ධුරයට පත්වූයේ චාවේස්ගේ අභාවයෙන් පසු පැවැති ජනාධිපතිවරණයෙනි.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi