හිටපු අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක,රහුෆ් හකීම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එ සුමන්දිරම් යන අය විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ලබන මස 2 වන දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.
ඔවුන් මේ පෙත්සම ගොනුකර ඇත්තේ, ගුවන් තොටුපල ආශ්‍රිතව ක්‍රියාත්මක වීමට නියමිත විද්‍යුත් වීසා ක්‍රම වේදය මඟින් රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් තොරතුරු ලෝකයට විවෘත්ත වීමේ අවදානමක් මතුවන බැවින් එම ක්‍රම වේදය බල රහිත කරන ලෙස ඉල්ලමිනි.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi