ආරක්ෂකයෙකු සමඟ සිටිය දී හමාස් නායක ඉස්මයිල් හනියේ ඉරානයේ ටෙහෙරාන් අගනුවරදී ඝාතනය කර ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත.කෙසේ වෙතත් මෙම ඝාතනයෙ වගකීම කිසිවෙකු භාරගෙන නොමැති බවත් එය ඊස්‍රායලය වෙත එල්ල වී ඇති බවත් වැඩිදුරටත් සඳහන් වේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi