ඉන්දියාව හා ලංකාව සමඟ පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට හිමිව ඇත. 16 දෙනකුගෙන් යුත් එම සංචිතයට දිනේෂ් චන්දිමාල් මෙන්ම මීට පෙර එක්දින කණ්ඩායමට ක්‍රීඩාකළ ඇන්ජලෝ මැතිව්ස් ද ඇතුළත්ව නොමැත.
අවිශ්ක ප්‍රනාන්දු, නිශාන් මධුෂ්ක සහ චාමික කරුණාරත්න එක්දින කණ්ඩායමට නම්කර තිබේ.
ශ්‍රී ලංකා එක්දින සංචිතය:-
චරිත් අසලංක
පැතුම් නිශ්ශංක
අවිශ්ක ප්‍රනාන්දු
කුසල් මෙන්ඩිස්
සධීර සමරවික්‍රම
කමිදු මෙන්ඩිස්
ජනිත් ලියනගේ
නිෂාන් මධුෂ්ක
වනිදු හසරංග
මහීෂ් තීක්ෂණ
දුනිත් වෙල්ලාලගේ
චාමික කරුණාරත්න
අකිල ධනංජය
ඩිල්ශාන් මධුසංඛ
මතීෂ පතිරණ
අසිත ප්‍රනාන්දු
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi