අතුරුගිරිය ප්‍රදේශයේදී සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයේ මහමුලකරුවන් ලෙස සැලකූ පාතාල නායක කංජිපානි ඉම්රාන් හා ලොකු පැටි නමැත්තා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.ඩුබාහී දී ලොකු පැටි නැමැත්තා ද කංජිපානි ඉම්රාම් බෙලරූස් හීදී ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කර ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi