එහෙට පැන්න මොහාන් ප්‍රියදර්ශන මෙහෙට පනී


ගාල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ප්‍රියදර්ශන පසුගිය සඳුදා (29) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළකරන බවට මීට පෙර ප්‍රතිඥා දුන් අතර නැවතත් එම තීරණය ඔහු විසින් ඉල්ලා අස්කරගෙන නිල වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පැමිණ ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart